කොත්මලේ සිට බියගම දක්වා දිවෙන විදුලි සැපයුම් මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් විදුලිය බිඳ වැටී ඇති බව ලංකා විදුලි බල මණ්‌ඩලය සඳහන් කරයි.

මෙලෙස බිද වැටී ඇති විදුලි බල සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව එම විදුලි බල මණ්ඩලය පවසයි.

නැවත විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පැය 2ක පමණ කාලයක් ගත වනු ඇති බව ද සදහන්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page