ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ නවතම හෝටල් ව්‍යාපෘතිය වන අරලිය ගෝල්ඩන් බීච් හෝටලය සදහා ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර ඒ සදහා ඊයේ (30) දින ගිවිසුම් අත්සන් කර ඇත.
මේ සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන පවසා ඇත්තේ, මෙය ඇමරිකානු ඩොලර් මිලියන 8.9 ක ආයෝජනයක් බවත්
මෙමඟින් ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් රට තුළ නව සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණයක් බිහිකරමින් ආර්ථිකයේ ප්‍රසාරණයට දායක වීම සිය එකම අරමුණ බවත් ඔහු සදහන් කරයි
