ආර්ථික අපහසුකම් හේතුවෙන් ජනතාව පසුගිය වසර තුනක කාලය තුලදී රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ හා දේපළ විකුණා හෝ උකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය බැංකුව වාර්තා මගින් හෙළි වේ.

ඔවුන් සතු සියලුම ස්වර්ණාභරණද විශාල වශයෙන් විකුණා අවසන්ව ඇති බවත් වාහන ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් විකුණා ඇති බවත් සදහන් කරයි .

ඒම වාහන අතර ගොවිතැනට හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වාහන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්ද ඇති බව සඳහන් වන අතර වාහන මිලදී ගැනීමද සියයට අසූවකින් පමණ පහළ බැස ඇති බවත් වාර්තා වන බව සදහන් .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page