පසුගිය ජනවාරි 30 වන දා වන විට ඩොලර් 80 ඉක්මවා තිබූ ලෝක බොරතෙල් මිල ගත වූ දින කිහිපය තුළ පහත වැටීමක් පෙන්නුම් කර ඇත .

ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පෙබරවාරි 02 ඩොලර් 1.50 කින් පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 77.36 ක් ලෙසයි.

ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කර ඇත්තේ මේ වසර තුළ ගෝලීය බොරතෙල් ඉල්ලුම පෙර වසරට සාපේක්ෂව පැහැදිලි ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි .

කෙසේ නමුත් ලෝක වෙළඳපොලේ බෝර තෙල් මිල අඩුවන විට මෙරට ඉන්දන වර්ග තුනක මිල ඉහළ දමා තවත් ඉන්ධන වර්ග කිහිපයක මිල පහල දැමීම පසුගියදා සිද කරනු ලෑබිය..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page