Month: May 2024

තෙල් කාන්දු වු ඉන්දීය නැවේ කපිතාන්වරයාට රටින් පිටවිමට අධිකරණයේන් තහනමක්…

තෙල් කාන්දුවන නෞකාවක් කොළඹ වරායට නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තහනමක් නියෝගයක් නිකුත් කරන ලදි. ‘ආක් ප්‍රේස්ටීජ්’ නමැති ඉන්දීය නෞකාවේ කපිතාන් රාජ්දෙව් යාදේව්…

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනපති හමු වෙයි..

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි…

ජෙරම්ගේ සමාගම් 6 ක විශාල මුදලක් වෝඩ් නිවසක හංගලා -පෙත්සම්කාර පාර්ශ්වය උසාවියට දන්වයි…

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව ඔහු අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් හයක තිබූ විශාල මුදල් ප්‍රමාණයක් ඉවත් කරගෙන වෝඩ් පෙදෙසේ පිහිටි නිවසක සඟවා…

හමුදා විශ්‍රාමිකයන් රුසියාවට යැවු මිනිස් ජාවාරම් කරුවන්ට විරුද්ධව පැමිණිලි 151 ක්..

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් රුසියානු කුලි හමුදාවන්ට යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය හඳුන්වාදුන් දුරකථන අංකයට ඊයේ (12දා) දහවල් වනවිට පැමිණිලි 151ක් ලැබී ඇති…

තවත් මන්ත්‍රීවරු 10 කට ආසන්න පිරිසක් විදේශ පුරවැසියන් බව හෙලිවේ…

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් දහයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට මෙ වන බිට තොරතුරු වාර්තා වන බවට සදහන් වේ. ඒ අනුව මෙම පිරිසෙන් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් බවත් විදේශයන්හි පුරවැසිභාවය…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර …….

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බවට වාර්තා වේ. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමගම…

විජයදාස රාජපක්ෂ ඉස්සල්ලා පොදු ජන පෙරමුණේන් ඉවත් විය යුතුයි – දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වඩා වැඩි කණගාටුදායක කරුණක් බව පාර්ලිමේන්තු…

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 178,000 අනුරාධපුරයේදී අත්අඩංගුවට …

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ හැත්තෑදහසකට (178,000kg) අධික ප්‍රමාණයක් වංචනික ලෙස ඇසුරුම් කිරීමේ දි අනුරාධපුර කිරිඉබ්බෑව ප්‍රද්ශයේ දි ඊයෙ (12) අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සමත්වී ඇත .…

මෛත්‍රී ඉවත්වෙයි…ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිත්වයට විජයදාස පත් කරයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වය අද පිටකෝට්ටේ පෞද්ගලික උත්සව ශාලාවකදී විධායක සභා රැස්වීමක් කැඳවූ අතර එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති තනතුරෙන් හා…

ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් දැමූ ගුරුවරයා අත්අඩංගුවට…

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත . අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද…

You cannot copy content of this page