අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කරන පරිදි මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වැනිදා ආරම්භ ව්මට නියමිත බවත් එය මාර්තු මස 26 වැනිදා දක්වා පැවැත්වෙන බවත් සදහන් කරයි .
