ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ..මිළඟ අගවිනිසුරු ධුරය සඳහාවු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම, ව්‍යවස්ථාදායක සභාව විසින් ඊයෙ (23) ඒකමතිකව අනුමත කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයෙකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද, ඉහළ පෙළේ නඩු කිහිපයක මුලසුනද හොබවා ඇත.

වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මෙම මස 27 වනදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇති අතර නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරිමට ව්‍යවස්ථාදායකය සභාව විසින් ප්‍රිති පද්මන් සුරසේන මහතාගෙ නම අනුමත කර ඇත…

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page