2016 වසරේ දී රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අධි චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ඔහු ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ, මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවකට අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page