සත්‍ය දිනවමු. හොරුත් බොරුත් පරද්දමු යන තේමාව යටතේ
ඒකාබද්ධ විපක්ෂයේ ආසන මට්ටමෙන් පවත්වන විශේෂ රැස්වීම් මාලාවේ පළවෙනි ආසන රැස්වීම අද (16) ආරම්භ කරමින් බොරලැස්ගමුව සමුපකාර ශාලාවේදී පවත්වන ලදී.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක සමන් රත්නප්‍රිය …

වසර දෙකක් යනතුරුත් දුන් පොරොන්දු ඉටුකර ගන්න බැරි ජනතාව රවට්ටමින් ඡන්දය ලබාගත් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකර ජනතාව නමකග යවමින් දිගින් දිගටම කටයුතු කරන බවත් අද වන විටත් ජනතාව වෙනුවෙන් කිසිම දෙයක් කරන්න නොහැකි වූ බවත් පවසන ලදී..

තමන්ගේ නොහැකියාව වහගන්නට රට තුළ අර්බුද නිර්මාණ කරමින් දිගින් දිගටම ජනතාව රවට්ටමින් කටයුතු කරන රටට කිසිම දෙයක් නොකරපු ආණ්ඩුව ජනතාව රවට්ටමින් කටයුතු කරන බවත් ජනතාව වෙනුවෙන් කිසිම දෙයක් කරන්නට ඔවුන්ට හැකියාවක් නොමැති බවත් ඔහු පවසන ලදී .

ආණ්ඩුවට මේ වන විට ජන වරම අහිමි වී ඇති බවත් පුළුවන් නම් පලත් සභා මැතිවරණය පවත්වා තමන්ගේ ජනවරම පෙන්වන ලෙසත් ආණ්ඩුවට තමන් අභියෝග කරන බවත් ඔහු සඳහන් කර සිටියා

ඒම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය පාඨලි චම්පි රණවක, හිටපු අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා අදහස් දක්වුවන ලදි..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page