ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (14දා) දිනයේ සැලකිය යුතු ලෙස අඩුවි ඇත.

ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 324.67 දක්වා ඉහළ ගිය අතර එය 13 වන දා පැවතියේ රුපියල් 321.87 ලෙසයි .

මේ අනුව ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රු. 2.80 කින් ඉහළ ගොස් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට දශම 0.86 සුළු වැඩිවිමකි.

එසේම ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ද පෙරේදා (13 දා) වාර්තා වූ රු. 308.16 සිට ඊයේ (14 දා) දිනයේදී රු. 310.49 දක්වා රු. 2.33 කින් ඉහළ ගොස් තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page