රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසැල්වල පළවෙනි වාරය ජූලි මස 21 වන දිනෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
දෙවෙනි වාරයේ පාසැල් ආරම්භය ජූලි මස 24 වන දා ආරම්භ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

You cannot copy content of this page