භාණ්ඩ වර්ග 328ක ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද පැවසුවා.

අමාත්‍යවරයා ට්ව්ටර් පණිවිඩයක් තබමින් මේ බව සඳහන් කළ අතර
අද (ජූලි 20) මධ්‍යම රාත්‍රියේ සිට එම ආනයන සීමා ඉවත් කෙරේ

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page