ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මෙහි කෝටි 300ක ගිණුම් මේ වන විටත් නතර කර තිබෙන අතර එම පිරමීඩ ජාවාරම හරහා කෝටි තුන්දාහක් මේ වන විටත් රටෙන් පිට කොට තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

මේ ගැන රහස් පොලිසියේ සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ බොහෝ මන්දගාමීව සොයා බැලීමක් වෙලා තිබෙන බවද ඔන්මැක්ස් නමැති ආයතනය තහනම් කළ පසුවත් කෝටි 292 ක් මේ වන විටත් ජනතාවගෙන් එකතු කරගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page