ශ්‍රී ලංකාව ඉන්දියාව අතර ගනුදෙනු කිරීමේදි දැනට භාවිතා කරනු ලබන ඇමෙරිකානු ඩොලර් මුදල් ඒකකය වෙනුවට ඉන්දීය රුපියල් ඉදිරියේදී භාවිතා කිරීමට තීරණය වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සමග ඉන්දියාව අවබෝධතා ගිවිසුමකට එළඹෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශ අරීන්ද්‍රම් භග්වි ප්‍රකාශ කරනවා.
මෙය ඉදිරියේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වෙළද ගනුදෙනු සිදු කිරීමේදී භාවිතයට ගැනෙනු ඇතැයි තවදුරටත් සඳහන් වෙනවා.
