රජයේ ආයතන වල සියලුම ගෙවිම් කටයුතු අන්තර්ජාලය (Online payments ) ඔස්සේ සිදුකිරීම පිළිබඳ පද්ධතිය (System) සකස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සහභාගීත්වයෙන් පවත්වා ඇත.

එහි මූලාරම්භය නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයක

මෙම වසරේ ඔක්තෝබර් මස වන විට නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයක කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත . .

එම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නේරංජන් ගුණවර්ධන මහතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, lankapay ආයතනය ,මහ බැංකුව සහ වාණිජ බැංකු වල නිලධාරීන් සහභාගි විය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page