ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල වලින් කොටසක් පොලිස්පතිවරයාට පවරාදීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් ජූලි මස 20 වෙනි දින නිකුත් කර ඇත .

එම බලතල ජූලි 24 දින සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ .

මේ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයෙන් පහළ තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම්, විනය පාලනය සහ සේවයෙන් පහ කිරීමේ බලතල පොලිස්පතිවරයාට පවරා දී තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page