තමන් එළැඹෙන සතියේ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සූදානම්ව සිටින බවට ඇතැමුන් පවසමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි .

තමන් කිසිසේත්ම තමන්ට අයිති නැති ඇමති ධුරයක් භාරගැනීමේ සූදානමක නැති බව ද ඔහු සදහන් කරයි .

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී ම අමාත්‍ය ධූරයක් භාරගන්නා ලෙස ආරාධනා කලත් තමන් කිසි ලෙසක මේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර බාර ගැනීමට සූදානම් නැති බවත් දයාසිරි ජයසේකර මහතා පවසයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page