ඉදිරියේ දි පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා කොතරම් අපේක්ෂකයන් තරග වැදුනත් අවසානයේ තරඟය පවතින්නේ අපේක්ෂකයන් දෙදෙනකු අතර පමණක් බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කර සිටි.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා එම තරගයේ ඉදිරියටම පැමිණ ඇති බවත් ඔහුට ප‍්‍රතිවාදී අපේක්ෂකයා කවුදැයි මෙතෙක් පැහැදිලි නැති බවත් ඔහු සදහන් කරයි .
සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරනයට ඉදිරිපත් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඒයින් අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයග්‍රහණය කිරිමට හැකි බවත් ජන හමුවක් අමතමින් සදහන් කරන ලදී.
