අද මධ්‍යම සිට ගෘහස්ථ ගෑස් සසිලින්ඩර මිල පහත දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තිරණය කර ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204 කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,982 කි.

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රුපියල් 83 කින් පහත දමා ඇති අතර එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 1198 කි.

කිලෝ ග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 37 කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 561 කි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page