මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබේ.

ඊයේ (06) පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී මෙම ගිවිසුම්ගත විම සදහා කොටස්කරුවන්ගේ අනුමැතිය හිමිවූ බව ද ගලදාරී හෝටලය දැනුම් දී සිටී.

ඒ අනුව ගලදාරී හෝටලය නවිකරණය ලක්වන අතර “RADISSON BLU HOTEL GALADARI COLOMBO” යන නාමය යටතේ .එහි කළමනාකාරීත්වය
Radisson Hotels Asia Pacific Investments Pte. Ltd
සමාගම විසින් සිදුකරනු ඇත.

මේ බව දැනුම් දෙමින් ගලදාරී හෝටේල්ස් (ලංකා) පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page