ආහාර උද්ධමනය පසුගිය මාස 10 තුල සියයට 90.8 අඩුවි ඇති බව් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි .

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති සියයට 94.9 වු ආහාර උද්ධමනය මේ වන විට ( ජුනී අවසන් වන විට ) සියයට 4.1 ක් දක්වා අඩු වී ඇති බව සදහන් කරයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page