ඇමරිකා චීන වෙලඳ යුද්ධය හා තායිවානය.
ස්වාධීන රාජ්‍යක් ලෙස ක්‍රියාත්මක වුවත් ,චීනය, තායිවානය තම රටට අයත් ප්‍රාන්තයක් ලෙස සලකන බැවින් ජගත් සංවිධානය තායිවානය රටක් ලෙස පිළි නොගෙන ඇත. 1979 වසරේ දි අමෙරිකාව හා චීනය සබඳතා ඇතිකරගන්නා…
ස්වාධීන රාජ්‍යක් ලෙස ක්‍රියාත්මක වුවත් ,චීනය, තායිවානය තම රටට අයත් ප්‍රාන්තයක් ලෙස සලකන බැවින් ජගත් සංවිධානය තායිවානය රටක් ලෙස පිළි නොගෙන ඇත. 1979 වසරේ දි අමෙරිකාව හා චීනය සබඳතා ඇතිකරගන්නා…
නිගයෙන් ජලය සිදී ගොස් ඇති ජලාශ කිහිපයක මැණික් ගැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව දැනුම් දී තිබේ.…
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා සඳහන් කරයි. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා ලෙස ටිරාන්…
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරිමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව සියලුම ඉන්ධන වර්ග වල මිල ඉහළ දමා ඇති අතර අදාල නව…
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඊයේ ඩොලර් 86 ඉක්මවා ගොස් තිබුණු බව වාර්තා වේ. සතිය ආරම්භයේදී ලෝක බොරතෙල් මිල ඩොලර් 82 මට්ටමේ පැවතුණත් මෙලෙස එකවරම ඉහල ගියේ සුළිකුනාටුවේ බල බලපැම හේතුවෙනි.…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පලමු ජයග්‍රහණය ලබා ගැනිමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. බංග්ලාදේශ කණ්ඩායම පරදා කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනිමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමත් විය…
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කැඳවා තිබුණු බව පාර්ලිමේන්තුව වාර්තා කරයි. 2019 වර්ෂය සදහා…
ඵෙතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අති උත්කර්ශවත් අන්දමින් ඊයේ (30) රාත්‍රියේ විදි සංචාරය කරමින් අවසන් කරා. අති විශාල දෙස් විදෙස් ජනතාවක් ඊයෙ රන්දෝලි පෙරහරට නැරඹීමට පැමිණ සිටි අතර ජනාධිපති රනිල්…
අගෝස්තු මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම් මත අය කරන සියයට 05 ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර් 10 වනදායින් පසු නැවත ඔවුන්ට ලබා දිමට රජය තීරණය කර තිබේ. මෙලෙස තීරණය කර ඇත්තේ, මසකට…
You cannot copy content of this page