විමධ්‍යගත මුදල් මිලියන 11,250 ක වැඩ ජූලි මස අවසන් වන විට අවසන් කළ යුතුයි _ රංජිත් සියඹලාපිටිය
රුපියල් මිලියන 11,250 ක විමධ්‍යගත මුදල් වෙන්කර ඇත්තේ දිස්ත්‍රික් ජන අනුපාතය අනුව බවත් ඒම ව්‍යාපෘති ජුලි මස අවසන් වන විට අවසන් කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.…
