උද්ධමනය තනි ඉලක්කමක පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගී තිබෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. 2023 වර්ෂයේ…
