බදු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිය යුතුයි _රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි
සුරාබදු දෙපාර්තමේන්තුවේ සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙන්ම රේගු නිලධාරීන්ගේ වත්කම් සොයා බැලිමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සදහන් කර සිටිනවා. අදාළ දෙපාර්තමේන්තුවල ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය…
