සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක මිල පහළ දමයි…
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක මිල පහළ දැමිමට ලංකා සතොස ආයතනය අද (18) කටයුතු කර ඇත. ඒ අනුව පොන්නි සම්බා, රතු කැකුළු සම්බා, දේශීය සම්බා, දේශීය සුදු නාඩු, සුදු කැකුළු, සුදු…
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක මිල පහළ දැමිමට ලංකා සතොස ආයතනය අද (18) කටයුතු කර ඇත. ඒ අනුව පොන්නි සම්බා, රතු කැකුළු සම්බා, දේශීය සම්බා, දේශීය සුදු නාඩු, සුදු කැකුළු, සුදු…
වර්ෂ 2019 අප්‍රේල් 21 වැනි දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ විමර්ශන ආයතන සතුව ප්‍රමාණවත් විශේෂඥ දැනුමක් නොතිබූ බැවින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ…
වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ 192 දෙනෙකුට අද (18) ස්ථීර පත්වීම් පිරිනැමීමසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතින් සිදු විය…. 2019 වසරේ පමණ සිට වැඩ බලන උප…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.. ඔහු ලේකම්ධුරය හෙඹවූ කාලයේදී රාජ්‍ය ආයතන දෙකකින් වැටුප්…
ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වුවත් මෙ වන විට ඇත්තේ පෙර වැඩි මිලට ලබාගත් ඉන්ධන බැවින් ඉන්දන මිල පිළිබඳව ඉදිරියේදි සලකා බලන බව නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි……
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම අද (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අද (18) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (17) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික…
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ විය. 2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් කටයුතු කරමින්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ,මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව සදහා අද (16) අධිකරණ ඉදිරියේ පෙනී සිටි… ‘කුමන්ත්‍රණය’ නැමැති…
You cannot copy content of this page