ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වුවත් මෙ වන විට ඇත්තේ පෙර වැඩි මිලට ලබාගත් ඉන්ධන බැවින් ඉන්දන මිල පිළිබඳව ඉදිරියේදි සලකා බලන බව නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි…

අඩු මිලට මිලදී ගත් ඉන්ධන පසුව ලබා ගැනීමට සිදුවන බවත් එසේ අඩුමිලට මිලදී ගත් ඉන්ධන ලබාදීමට කිසියම් කාලයක් ගතවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි ..

ඉදිර්‍යේ දි ඉන්ධන මිල අඩු වේ යැයි බලාපොරොත්තු වන බවත්, ලබා දී ඇති සහනය ඉවත් කරමින් පවතින මිලෙහිම හෝ මිල අඩුකිරීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page