ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි අභාවප්‍රාප්ත වේයි.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇත . . රිය අනතුරකට ලක්ව මාස 14 ක් පමණ කාලයක් දැඩි සත්කාර…
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇත . . රිය අනතුරකට ලක්ව මාස 14 ක් පමණ කාලයක් දැඩි සත්කාර…
අද (8) අළුයම බදුල්ල – කොළඹ මහා මාර්ගයේ 5 හේ කනුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට විසිවි අඩි 70 පමණ පහලින් පිහිටි බදුලුඔයට වැටී ඇත . මෙම මෝටර් රථය පැදවූ…
ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට දැනුම් දි ඇත . ඒ අනුව…
පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා දිනයන්හි වසා දැමීමට තීරණය කර තිබෙනවා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර…
2023 වසරේ මුල් මාස 09 තුළ මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 4345.1 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි . ඒය 2022 වසරේ ඒම කාලය තුල…
ඔරුගොඩවත්තේ, පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්න ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 05ක් පිටත් කර යැවූ බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරනයවී නොමැත. අලුයම ගින්න හටගෙන ඇකි එම කර්මාන්ත ශාලාව…
මේ වන විට දිවයින පුරා පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදනය නිකුත් කර ඇත . ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
ලෝකයේ වැඩිපුරම පුරවැසියන් පිටරටවල ජීවත්වන රටවල් තුනෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (6) පාර්ලිමේන්තුවේදී කියා සිටියා . එරාන් වික්‍රමරත්න…
පුනර්ජනනීය ප්‍රභවයගෙන් විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩසටහන යටතේ මෙගාවොට් 4000 විදුලි ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි .…
ඊයේ (06) අලුයම පැවති අධික වර්ෂා සහිත කාලගුණයත් සමඟ මීරිගම – මීගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට…
You cannot copy content of this page