Author: admin

පොලිස්පති පුටුව හිස්වේ.

පොලිස්පති සි. ඩ් වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ඊයේ දිනයෙන් අවසන් විමත් සමග වැඩබලන පොලිස්පතිවරයා ලෙස නිලන්ත ජයවර්ධන මහතා අද සිට කටයුතු ආරම්භ කර ඇත. පසුගිය මාර්තු මාසයේ සි.ඩි.වික්‍රමරත්න මහතාගේ සේවා…

වාහන හැර සියලු ආනයන සීමා අද සිට ඉවත් කරයි _ රංජිත් සියඹලාපිටිය

වාහන හැර අන් සියලුම භාණ්ඩ වෙනුවෙන් පනවා තිබු තාවකාලික ආනයන සිමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කර ඇත . ආර්ථිකය යළිත් පුලුල්…

සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීමට කැප විය යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

මහෙස්ත්‍රාත්ට තර්ජනය කරා නම් මාව ඒ වෙලාවේ අත්අඩංගුවට ගන්න තිබුණා _ පාර්ලිමෙන්තු මන්ත්‍රි සරත් වීරසේකර

තමන් මහෙස්ත්‍රාත්ට තර්ජනය කළා නම් ඒ වෙලාවෙම මාව අත්අඩංගුවට ගන්න තිබුණු බවත් උතුර ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් පිරිවරාගෙන සිටින විට මහෙස්ත්‍රාත්වරයකුට තර්ජනය කරනවා නම් තර්ජනය කරන පුද්ගලයාට මොළේ අමාරුවක් තිබිය යුතු බවත්…

නිවරදි තින්දු නොගතහොත් නැවත රට හිටපු තැනට වැටෙනවා _රාජ්‍ය අමාත්‍ය ෂෙන්ගන් සේමසිංහ

නිවැරදි තීන්දු නොගත්තොත් රටේ ජනතාව දුක් විදින තැනට පත්ව පසුගිය කාලය මෙන් නැවත හිටපු තැනටම යන්න සිදුවෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි . රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින්…….…

රේගුව දුෂිතයි _මහින්දානන්ද අලුත්ගමගෙ

වැඩිම දූෂණ හා අක්‍රමිකතා සිදු වන්නේ රේගුවෙන් බවමහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි . ඔහු සදහන් කරන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා රටේ ආදායම ගැන මේ වන විට ප්‍රශ්නකර…

වත්මන් ආණ්ඩුව නූපන් දරුවත් විකුණා හමාරයි._|මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති

වත්මන් ආණ්ඩුව විසින් මෙරට මුහුදු සීමාව පමණක් නොව රටේ ජනතාවගේ අවයව මෙන්ම නූපන් දරුවනුත් විකුණා අවසන් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි. රටේ ප්‍රශ්න…

පැන්ඩෝරා හා පැනමා මුදල් මාස දෙකක් ඇතුලත මෙරටට ගෙන්විය යුතුයි ._ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ

පැන්ඩෝරා හා පැනමා පත්‍රිකා ඇතුළු නීති විරෝධීව පිටරට සඟවාගෙන සිටින මුදල් මාසයක් හෝ මාස දෙකක් තුළ මෙරටට ගෙන්විය යුතු බව ත් එසේ නොකරන්නේ නම් තමා සතුව ඇති ලැයිස්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත්…

රාජපක්ෂලා කෝටි 912,000 ක් හොරාකාලා _|ජාතික ජනබලවේගයේ විධායක සතික නලින් හේවගේ

රාජපක්ෂලා විසින් කෝටි නව ලක්‍ෂ දොලොස්දහසක මුදලක් හොරකම් කර ඇතැයි ජාතික ජන බලවේගය විධායක සභික නලින් හේවගේ මහතා සඳහන් කරයි. පසුගිය දා පැවති බෙන්තර-ඇල්පිටිය ජාතික ජන බලවේග ආසන සමුළුව අමතමින්…

අසිරූ අවස්ථාවේදී රට හැර යන බුද්ධිමතුන්ගේ බුද්ධිය ඌනතා සහිතයි._ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

තිරසර සංවර්ධන ඉලක්ක 17 න් සිව්වැන්න වූ ‘ ගුණාත්මක හා සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමේ අභියෝගය ශ්‍රී ලංකාව තුළ යථාර්ථවාදී ව සපුරාගැනීම උදෙසා ක්‍රියාත්මක නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමය තුළ ප්‍රධාන…

You cannot copy content of this page