පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා දිනයන්හි වසා දැමීමට තීරණය කර තිබෙනවා

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් හමුවේ පාසල් දරුවන්ගේ ආරක්ෂාවා ගැන සිතා මෙම තීරණය ගත් බවයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page