කොස්ලන්ද රක්ෂිතයට ගිණි තබලා
කොස්ලන්දේ ගම්පහ ප්‍රදේශයේ කැලිපානාවෙල ගම්මානයට අසල ඇති රක්ෂිතය පසුගියදා සිට ගිනි ඇවිලෙමින් පවතී. අවට පිරිස් මෙලෙස වර්ෂාව නොමැති පායන කාලයේ විවිධ අකටයුතු ක්‍රියා සදහා මේ ගිනි තැබීම් සිදු කරන බව…
කොස්ලන්දේ ගම්පහ ප්‍රදේශයේ කැලිපානාවෙල ගම්මානයට අසල ඇති රක්ෂිතය පසුගියදා සිට ගිනි ඇවිලෙමින් පවතී. අවට පිරිස් මෙලෙස වර්ෂාව නොමැති පායන කාලයේ විවිධ අකටයුතු ක්‍රියා සදහා මේ ගිනි තැබීම් සිදු කරන බව…
ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් වන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ 16 වැනි ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයකු වන රේ ජයවර්ධන මහතා පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීට පෙර…
රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා පත් කළ විශේෂ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්කියන් රාසමානික්කම් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා…
පසුගිය මැතිවරණයයේදි පොදුජන ඒක්සත් පෙරමුණ යටතේ තරගකර පාර්ලිමේන්තුවට තේරීපත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජනය කල මන්ත්‍රීවරුන් අතරින් ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා…
You cannot copy content of this page