ගනේමුල්ලේ සංජිව අත්අඩංගුවට .
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී සවස අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් නේපාලයේ කත්මණ්ඩු සිට කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ…
