Category: Health

බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සමන් රත්නායක රහස් පොලිසිය අත්අඩංගුවට ගනී…

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ…

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ කාර්යාලය සුළු සේවකයෝ වටකරයි…

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව එහි සේවය කරන සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන ඇති බව වාර්තා වේ. කොළඹ ජාතික රෝහලේ ඔහුගේ…

ජපන් ජයිකා ආයතනය රුපියල් බිලියන 2.8 ක අධාර රෝහල් වල පුනර්ජනනිය බලශක්තිය වෙනුවෙන් ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ රෝහල්වල පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් බලශක්ති සැපයුම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සදහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය ජයික (JICA) රුපියල් බිලියන 2.8 ක ව්‍යාපෘති ආධාරය ලබා දිමට තිරණය කර ඇත. ජපන්…

සාකච්ඡා අසාර්ථකයි ..සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සිට වැඩ වර්ජනයේ …

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර අද (12) වන දින පැවති සාකච්ඡා අසාර්ථක බවත් හෙට උදැසන 6.30 සිට දිවයින පුරා රජයේ රෝහල්වලදී යළි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ…

කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සහ කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනපති උපදෙසින් ජනාධිපති අරමුදලින් මුල්‍යාධාර..

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා…

වැඩියෙන් මුදල් අය කල පුද්ගලික රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලයට නොතීසි…

නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගීයකුගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල අයකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි…

සෞඛ්‍ය වෘත්ති සමති සන්ධානය හෙට මුදල් අමාත්‍යාංශය ලේකම්වරයා සමග තීරණාත්මක සාකච්ඡාවක…..

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී සාධනීය යෝජනාවක් ඉදිරිපත් නොවන්නේ නම් ඕනෑම මොහොතක දිවයින පුරා රජයේ රෝහල්වලදී යළි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය…

කැබිනට් මණ්ඩලය ම අධිකරණයට කැඳවන්න _ කෙහෙළියගේ නඩුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලයි.

එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නීති කෘත්‍යට මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට කැඳවා සාක්‍ෂි ගත යුතු බවට ජනාධිපති නීතිඥ අනූජ පේ‍්‍රමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටි. ඔහු මෙසේ කියා…

ඇමරිකාවෙන් භයානක දිලීර ආසාදනයක් …..

ඇමරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් වන candida auris පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙය මීට වසර ගණනාවකට පෙර සොයාගෙන තිබුණත් මසක් තුළදී වොෂින්ටනයේ ආසාදිතයින් සිව් දෙනකු වාර්තා…

කෙහෙළිය අත්අඩංගුවට ..

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය. අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම…

You cannot copy content of this page