Category: Local News

ශ්‍රී ලංකාව පිලිබදව IMF විශ්වාසය තහවුරු වේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. අමෙරිකාවේ, වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි…

බදු ආදායම සියයට 93 කින් වාර්තාගත ලෙස ඉහළට

2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, එහෙත්…

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස් වේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17දා) රැස්වීමට නියමිතව ඇත. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12 ට සියලු පක්ෂ නායකයන් එම කාරක සභා රැස්වීමට සහභාගි විමට නියමිතයි…

රුපියල පහතට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) දිනයේද තවත් අවප්‍රමාණය වී ඇත . ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී…

තැපෑල පෞද්ගලික හා රාජ්‍ය අංශය ඒකාබද්ධව සිදු කිරීමට නව පනතක් _ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන නව පනතක් මේ වසර අවසානයට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කියා සිටි. පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස…

මෙරට තුළ විදේශ විනිමය ඒකක නිදහසේ සංසරණ වීමට ඉඩ හරිනවා._ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මෙරට තුළ විදේශ විනිමය ඒකක නිදහසේ සංසරණය වීමටත් ගනුදෙනු කිරීමටත් ඉඩ ප්‍රස්ථා පුළුල් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ප්‍රකාශ කර සිටී . ඔහු මේ බව…

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ජුනී වන විට ඉටුවිය යුතු කාරනා 8 ක් තවත් ඉතිරියි._ වෙරිටේ රිසර්ව් ආයතනය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අනුව රජය ජූනි මස අවසන් වන විට ඉටුකළ යුතු කාරනා 8 ක් මෙතෙක් ඉටුකර නැතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 2023 ශ්‍රී ලංකාව අන්තර් ජාතික මූල්‍ය…

ඔන්ලයින් ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරිම අති සාර්ථකයි._ අමාත්‍ය ටිරාන් අලස්

විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා හඳුන්වා දුන් නව මාර්ගගත (Online) ක්‍රමවේදය අතිසාර්ථක බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. පසුගිය ජුනි 15 වනදා සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම්…

චීන කොමියුනිස්ට් නායකයා ශ්‍රී ලංකාවට.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙරට චීන තානාපති කාර්යාලය පවසන්නේ ලබන මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන්…

මහ කන්නයේදී තවත් රසායනික පොහොර වර්ගයක් රජය ගොවීන්ට නොමිලේ ලබාදීමට යයි.

එළඹෙන මහ කන්නයේදී රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ලබා දීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති අතර ඒ සදහා…

You cannot copy content of this page