Category: Local News

GSP+ සහනය තවත් වසර 4ක් ශ්‍රී ලංකාවට

මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වීමට තිබූ GSP+සහනය නැවත වසර 4 ඉදිරියට ලබා දිමට යුරෝපා කොමිසම තිරනය කර ඇත . 2027 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා වසර…

සක්විති වරද පිලිගනි.

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගේන් රුපියල් කෝටි 16 කට අදික මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත්…

ජාතික උන්නතිය උදෙසා පඬු කරඳ ගස කපා ඉවත් කලා._ අමාත්‍ය බන්දුල ගුණවර්ධන.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට බාධවු පඬුකරද ගස ජාතික ආර්ථිකයේත් උන්නතිය උදෙසා කපා ඉවත් කරන ලද බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. කැබිනට් අනුමැතිය මත එය කපා…

ප්‍රිමා තිරිඟු පිට් මිල රුපියල් 10 ,කින් පහළට

ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදනය කරන තිරිගු පිටි කිලෝවක මිල ජුලි මස 18 වන දින සිට රු 10 කින් අඩු කළ බව එම සමාගම නිවේදනය කර ඇත. දිවයින පුරා එම…

දිළිඳු දරුවන්ට නොමිලේ සීසන් ටිකට් පත් – ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියයි.

දිළිඳු දරුවන්ට නොමිලේ සීසන් ටිකට් ලබා දීමටත් ගෙවීමේ හැකියාවක් ඇති අයට ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් ගෙවා සිසන් පත ලබා ගැනිමටත් කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල අමාත්‍ය…

දෙඹර ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මරුට

නිවසක වහලයේ තිබු දෙඹරු කුඩුවක් ඉවත්කිරිමට ගොස් දෙඹරු ප්‍රහාරයට ලක්වු තිදරු පියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ…

පාසල් පලමු වාරය ජුලි 21 න් අවසන්

රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසැල්වල පළවෙනි වාරය ජූලි මස 21 වන දිනෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. දෙවෙනි වාරයේ පාසැල් ආරම්භය ජූලි මස 24 වන දා ආරම්භ…

ප්‍රවාහනයට නුසුදුසු බස් රථ ධාවනයෙන් ඉවතට.

මගි ප්‍රවාහනට නුසුදුසු තත්ත්වයෙන් ඇති බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂක ධමින්ද සේනානායක මහතා කටයුතු කර ඇත . පෞද්ගලික බස් රථ 07 ක් සහ ලංගම බස්…

නාලන්ද එල්ලාවල ඝාතන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව ඊයේ රත්නපුර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව චෝදනාවට වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක හා…

දක්ෂිණ අධිවේගී මාර්ගයට බීමතින් ඇතුල් වු යතුරුපැදිකරු අත්අඩංගුවට.

දක්ෂිණ අධිවෙගි මාර්ගයේ දොඩම්ගොඩ පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරෙන් ඇතුළු වු යතුරු පැදියක සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වැලිපැන්න දෙසට යතුරු පැදියෙන් ගමන් කරද්දී අධිවේගී මාර්ගයේ රථවාහන…

You cannot copy content of this page