දිවයින පුරා රිය අනතුරු රැසක් – පස් හැවිරිදි දැරියක් ඇතුළුව 6ක් මරුට
පුත්තලම ,පිටිගල ,මනිප්පායි ,බෝ ගස්වැව ,කින්නියා යන පොලිස් බල ප්‍රදේශවල ඊයේ (29) දිනයේ රිය අනතුරු සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා මෙම රිය අනතුරුවලින් වයස…
