Category: Local News

ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක්

ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක ‍කරන බැවින් නිවසේ රැඳී සිටිමින් ඒ සඳහා සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින…

පෞරාණික ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාප ලෙස සංවර්ධනයට සැලසුම්

පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති නිමේෂ් හේරත් මහතා මේ බව කියා සිටියේ කොළඹ…

ඖෂධ වර්ග 60ක මිල 16%කින් අඩු කිරීම අද සිට

ඖෂධ වර්ග 60ක මිල 16%කින් අඩු කිරීම අද (26) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වනවා ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුවයි.

අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කරන්න දුන් කාලය දීර්ඝ කරයි

“අස්වැසුම” ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැතැයි රජය අවධාරණය කරයි. ආර්ථික සවියක් ඇවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ “අස්වැසුම” වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබා දෙමින් තම දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට…

30වැනිදා කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

ජුනි මස 30 වැනිදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මීට පෙර රජය විසින්…

විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ සැසියක්

විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන අදහස් ලබාගැනීමේ සැසියක් පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ලබන අඟහරුවාදා දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය…

ගිනිඅවි ගැන ඔත්තු ලබාදෙන පිරිස් වෙත ලබාදෙන ත්‍යාග මුදල් වැඩි කෙරේ

නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ සම්බන්ධව පොලිසියට තොරතුරු ලබාදෙන පිරිස් වෙත සහ එම වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට මෙතෙක් ලබාදුන් මුදල් ත්‍යාග වැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ…

දීර්ඝ බැංකු නිවාඩුව තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කරනවා – මහ බැංකු අධිපති

රජය සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ජුනි මස 30 වන සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට හේතුවූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම බව විශේෂ මාධ්‍ය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…

ඩෙංගු මර්දනයට සියලු ජනතාව එක්විය යුතුයි – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද…

You cannot copy content of this page