2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත අඛණ්ඩව 3 වැනි වරටත් රජයේ මුදල් කාරක සභාව හමුවට
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ 52(5) වගන්තිය සමඟ කියවා ඇති 71 වගන්තිය යටතේ රෙගුලාසි නැවත සලකා බලන ලදී. කාරක…
