මත්පැන් නිෂ්පාදන සමාගම් 5 බලපත්‍ර අත්හිටුවයි.
හිඟ බදු ගෙවීම පැහැර හැරි බව කියන මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත . ඒ අනුව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, වයඹ ඩිස්ටිලරීස්, සිනර්ජි ඩිස්ටිලරීස්, රන්දෙණිගල ඩිස්ටිලරීස් සහ…
