Category: Local News

සේවක අර්ථසාධක අරමුදලේ නව යෝජනාව ක්‍රියාත්මක කිරිමට රජය සූදානමින්

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ප්‍රතිලාභ වලින් අයකරන පොලිය 14 සිට 30 % දක්වා ඉහළ දැමීමට හැකියාව ලැබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මේවන විට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ…

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

දින 2 පාර්ලිමේන්තුවිවාදයට ලක් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද ප.ව 7.00 ට පමණ පැවති පනත් කෙටුම්පත දෙවනවර කියැවීමේ ඡන්ද විමසීමේදී ඊට…

නිතිපතිගේ අභියාචන තීන්දුව දින නියමයක් නොමැතිව කල් යයි

කොළඹ මහාධිකරණය දුන් තීන්දුවකට අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබි තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවලින්…

බියගම උදාහරණයක් ලෙස ගෙන රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා_ ජනාධිපති රනිල් වික්‍රමසිංහ

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්තකරණයක් සිදුකර ඉදිරි කාලය තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

ග්‍රාම නිලධාරීන් 4000 ක් බදවා ගැනේ..

ඉදිරියේදී ග්‍රාම සේවා නිලධාරී 4,000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීම සඳහා රජය සූදානමින් සිටින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. එම කටයුත්ත කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු අග්‍රාමාත්‍ය…

අස්වැසුම” දෙවන අදියරේ ප්‍රතිලාභීන් 257,170 කට හෙට සිට ගෙවීම්- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

“අස්වැසුම” දෙවන අදියර ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 257,170 ක් සදහා ජුලි මසට අදාළ රුපියල් මිලියන 1,550 ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය…

රට පුරා මත්පැන් බලපත්‍ර 4570 නිකුත් කර තිබෙනවා_මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය.

මේ වන විට රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. මෘදු මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 538…

මත්පැන් නිෂ්පාදන සඳහා යූරියා යොදා ගන්නවා බවට චෝදනාවක්

මෙරට මත්පැන් ලෙස අලෙවි කරන්න් යූරියා දමා සකසන ලද විස සහිත දියරයක් බව සිවිල් අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ මහතා සඳහන් කරයි. රට තුල නිෂ්පාදනය කරන මත්පැන් සදහා යුරියා යොදා…

පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ වැඩසටහනට විරෝධය

‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාවපාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්‍ෂවරු සහ ආරක්‍ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට සිදුකල වාර්තා වැඩසටහන විකාශය කිරීමට විරෝධය පළකරමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය අද…

ආයුර්වේද කංසා වගාවට අවසර..පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මතයි.

ආයුර්වේදීය කංසා වගාවට අවසර ලබාදීම ඇතුළු ආයුර්වේදයේ ප්‍රවර්ධනයට අදාළ විධිවිධාන ඇතුළත් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව අද (5) පාර්ලිමේන්තුවේ දි සම්මත කෙරුණා . දේශීය වෛද්‍ය රාජ්‍ය…

You cannot copy content of this page