Category: Local News

යාපනයේ පිහිටි හමුදා කඳවුරු ඉවත් කරන්න එපා.. ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කරයි.

පේදුරුතුඩුව කට්කෝලම් හි යුද හමුදා කඳවුර ඉවත් නොකරන ලෙසට බලකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වු බව වාර්තා වේ. හතරවන සිංහ රෙජිමේන්තුවට අයත් මෙම කඳවුර ඉවත් කිරීමට…

තාප්ප 2 ක් අතර සිරවුණු පාසැල් සිසුවිය නිරුපද්‍රිතව බේරා ගැනේ

පාසලක බිත්ති දෙකක් අතර සිරවුනු හත් හැවිරිදි පාසල් සිසුවිය නිරුපද්‍රිතව බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ සහ ගිනි නිවන ඒකකය සමත්ව තිබෙනවා. මෙසේ සිරවී සිටියේ කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන…

ඩොලරයේ වටිනාකම අද

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 313.99 ක් ලෙස වාර්තා වෙනවා. පසුගිය සිකුරාදා (11) එක්සත් ජනපද ඩොලරයක…

පොදු ප්‍රවාහනය සදහා යොදාගන්නා වාහන ආනයනය කිරීමේ සීමා ඉවත් කරයි _ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන වල ආනයන තහනම ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. පසුගිය කාල සීමාවේ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය හමුවේ…

13 වන ව්‍යවස්ථා සංශෝධනය පියවරෙන් පියවර ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සියලු සියළු දෙනා එක් විය යුතුයි _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ .

පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ…

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විම නැවත 10 වන ශ්‍රේණියට

ඉදිරියේදී 10 වැනි ශ්‍රේණියේදී අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය පැවැත්වීමේ හැකියාව පිළිබඳව රජය අවධානය යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මීට අදාලව විශේෂ නිවේදනයක්ද…

මිලින්ද මොරගොඩ වෙනුවට ෂේනුකා සෙනවිරත්න ඉන්දීය මහකොමසාරිස් ලෙස

මේ වන විට ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන මිලින්ද මොරගොඩ මහත සිය ධූරය අවසන් කිරීමට නියමිත බැවින් ශ්‍රී ලංකා නව මහ කොමසාරිස්වරිය ලෙස ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය පත්කිරීමට නියමිතව…

හිමිකරුගේ අකමැත්තෙන් වාහනය මුල්‍ය සමාගමට නැවත ලබාගත නොහැක

කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලට රථ වාහන නැවත ලබා ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. ඔහු…

මිලින්ද මොරගොඩගේ නිල කාලය අගෝස්තු මස 29 වැනිදායින් අවසන් වේ

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස වසර 2ක් සෙවය කල මිලින්ද මොරගොඩ මහතා සිය නිල කාලය අවසන් කර ඔක්තෝම්බර් මස පළමු වැනිදා ධුරයෙන් ඉවත් වීමට නියමිතව ඇත . මිලින්ද මොරගොඩ…

විදුලිය කප්පාදු නොකරන බව ඉංජිනේරුවන් පවසයි.

ලබන සතිය වනවිට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් හයසීය අනූවක් අහිමි වුවත් විදුලිය කප්පාදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියා සිටියි. නොරොච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය විම…

You cannot copy content of this page