සුඛෝපභෝගී ජීප් රථ සඳහා ව්‍යාජ ලේඛන සැකසූ නිලධාරියා අත්අඩංගුවට.
තීරුබදු නොගෙවා ආනයනය කරන ලද අධි සුඛෝපභෝගී ජීප් රථ 400 ක් ව්‍යාජ දත්ත සහිත ලිපිගොනු සකස් කර ලියාපදිංචිය සිදු කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක කොට්ඨාසය…
තීරුබදු නොගෙවා ආනයනය කරන ලද අධි සුඛෝපභෝගී ජීප් රථ 400 ක් ව්‍යාජ දත්ත සහිත ලිපිගොනු සකස් කර ලියාපදිංචිය සිදු කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක කොට්ඨාසය…
අද (10) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.61ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 326.78ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි . ඒ අනුව මෙරට වාණිජ බැංකු…
කොළඹ කටුනායක ගුවන් තොටුපල සඳහා ආරක්ෂක නිලධාරීන් බදවා ගැනීමේදී අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මැදිහත් වී ඇතැයි චෝදනා එල්ල වීම හේතුවෙන් ගුවන්තොටුපල පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා වනවා. දින කිහිපය…
යාපනයේ ප්‍රදේශයේ වයස අවුරුදු 19 ක තරුණියක් සමග සබදකමක් පැවැත්වු අවුරුදු 54 ක පුද්ගලයෙකුට ඥාතීන් පිරිසක් විසින් පහර දී ඝාතනය කොට ඇත මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ සංගවේලී ප්‍රදේශයේ පදිංචි මරියදාස්…
වී වගාව සඳහා අවශ්‍ය ජලය සමනල වැව ජලාශයෙන් මුදා නොහැරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ පසුගිය 07 වැනිදා ගොනුකරනු ලැබූ පෙත්සම අද (9) දින උදේ 11.30ට මානව හිමිකම් කොමිසම හමුවේ…
2023 වසරේ රාජ්‍ය ආදායම් 2022 වසරට සාපේක්ෂව පළමු මාස 05 තුළ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි 2022 වසරේ මැයි මාසය වන විට ආදායම රුපියල් බිලියන…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඊයේ (07) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 315.05ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.57ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක…
රජය විසින් සැලසුම් සහගත ලෙස බාල බෙහෙත් වර්ග ගෙන්වන බවට සිදුකරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පවසයි. තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් විවිධ බොරු…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත්‍ර සඳහා සත්‍යාපනය (Verification) කිරීමේ ක්‍රියාවලිය අද සිට ( 2023 අගෝස්තු 7 වැනිදා ) ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව…
රට බංකොලොත් කිරිමට වගකිව යුතු ආයතන හා පුද්ගලයින් නම් කිරිම සහ ඒ වෙනුවෙන් සාක්ෂි දිය හැකි පුද්ගලයින්ගේ නම ලේඛනයක් පිළියෙළ කරන්නැයි විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානීන්ට බංකොලොත්භාවයට පත්වීමේ හේතු…
You cannot copy content of this page