Category: Local News

අමාත්‍යංශය නියෝග අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවයි.

ස්ථාන මාරු නියෝග අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශය සඳහන් කලේ අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බවත් එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා…

කුරුන්දි පුදබිමේ භික්ෂූන් සමඟ පිරිසක් ආරවුලක් ඇති කරගෙන තිබේ

කුරුන්දි විහාරයේ රතන සූත්‍රය සජ්ඣායනා කිරීමට භික්ෂූන් වහන්සේලා සූදානම් වෙද්දි එතනට පැමිණි පිරිසක් හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇත. දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා අද (18) දිනයේදී භික්ෂූන්…

සමෘද්ධි අධිකාරියේ විශ්‍රාමික වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ විශ්‍රාමික නිලධාරීන් කණ්ඩායමක් වෙනුවෙන් විශ්‍රාම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය යොමු කොට ඇත. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම්…

නිවාස වැඩසටහන් කඩිනමින් ආරම්භ කරනවා _ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති

මේ වන විට නතර කර ඇති නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බවත් ඒ සදහා සැලසුම් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත සකස් කර ඇති බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති…

හදිසි විදුලි මිලදී ගැනීම් සදහා කැබිනට් අනුමැතිය.

හදිසි විදුලි මිලදී ගැනීම් සදහා මසකට රුපියල් කෝටි හයසියයකට අධික මුදලක් වැයවන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් පවසයි. හදිසි විදුලි මිලදී ගැනීම් (Emergency Power) සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන අතර…

පසුගිය සමයේ රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නැහැ _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ.

පසුගිය සමයේ රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි . ඔහු මේ බව ප්‍රකාශ කලේ පසුගිය දා මාතලේ ශාන්ත…

ඉදිරියේදී ආසියාවේ බලවත් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා _ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.

ජනතාව මේ මොහොතේ ඉල්ලන්නේ ජිවත් වෙන්න පුලුවන් වතාවරනයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි . ඇතැම් පිරිස් මැතිවරණයක් ඉල්ලා සිටිම , මේ රට නැවත අස්ථාවර කිරිමේ උත්සහයක් බවත්. ඒය…

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග උත්තර පත්‍ර පරීක්ෂක අයදුම් පත්‍ර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කෙරේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම අයදුම්පත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තිරනය කර ඇත . ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම ලබන මස…

ජනතා බදු මුදලින් අධ්‍යාපන ලැබූ වෛද්‍යවරු වසර 10 ක් වත් තම රටට සේවය කළ යුතුයි _ රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද හිමි.

වෛද්‍යවරයෙකු වසර දහයක කාලයක් රටට අනිවාර්යෙන් සේවය කළ යුතු බව රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද හිමියෝ පවසයි . උන්වහන්සේ මේ බව කියා සිටියේ මාධ්‍ය වෙතට අදහස් දක්වමින් ය.…

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය කඩිනමින් සංවර්ධනය කිරිමට පියවර ගන්න. ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දෙයි.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ඉහළ අපනයන ආදායමක් උපයා දෙන කර්මාන්තයක් ලෙස සංවර්ධනයට කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල බලධාරීන්ට උපදෙස් දී ඇත. ජනාධිපතිවරයා මේ බව සඳහන්…

You cannot copy content of this page