Category: Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2024 තරග කාල සටහන නිකුත් කරයි…

එක්දින තරඟ තුනකින් සහ විස්සයි විස්ස තරඟ තුනක් සමගින් සිම්බාබ්වේට එරෙහිව දේශීය තරඟාවලියක් සමඟින් 2024 ශ්‍රී ලංකා ක්‍රිකට් කාල සටහන ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම තවදුරටත් ….

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම කවුන්සිලය තීරණය කර ඇත. මෙලෙස සාමාජිකත්වය අහෝසි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට…

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ආරක්ෂාව තවත් දැඩි කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් මත ඊයේ දින සිට ඔහුගේ ආරක්ෂාවට අමතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු ලබා දී ඇති බව වාර්තා වේ. තමන්ට ජීවිත තර්ජන ඇති බවට…

අතුරු නියෝග විසුරුවා හරින ලෙස ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විරෝධතාවක් ගොනු කරයි ..

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණය හමුවේ සිය විරෝධතාවය ගොනු කර ඇත. ක්‍රීඩා අමාත්‍ය රොෂාන්…

ශ්‍රී ලංකා ක්‍රිකට් පසුපස කුමන්ත්‍රණකාරී කණ්ඩායමක්_ ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ

කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ (10 වැනිදා) අලුයම පවසයි . ශ්‍රී ලංකා…

ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කලේ ෂම්මි සිල්වාගෙ ඉල්ලීමට

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව දැක්වූ දුර්වල දස්කම් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය ( ICC) ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම් කිරීමට තීරණය ගෙන ඇත.…

ක්‍රිකට් ආයතනය ඩොලර් මිලියන 2 ක් ගැනිමට තැත් කරයි. _රොෂාන් රණසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2 ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා අද (9) දින…

2025 ශූරයන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය අද (9) නවසීලන්ත කණ්ඩායමට සමග බැග්ලෝර් සින්නසාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ වන විට නවසිලන්ත කණ්ඩායම…

ක්‍රිකට් සදහා නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකසයි…

ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව විසින් සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථා කෙටුම්පත ඊයේ (8) විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ…

අතුරු කමිටුවේ සාමාජිකයන් 3 ක් ඇතුලත් කරමින් නව කමිටුවක් …

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකු ද ඇතුලත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව කමිටුවක් පත් කර ඇත…

You cannot copy content of this page