ආගමික සිද්ධස්ථාන ඉලක්ක කර විදුලි කප්පාදුව සිදුකිරීම නතර කරන ලෙස විපක්ෂ නායක ඉල්ලයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බවත් ඒසේ සිදු නොකර ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි. බෞද්ධ ආගමික සිද්ධස්ථාන…

උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කථානායකවරයා හමුවෙයි

උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම සදහා උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් පසුගිය දා කථානායකවරයා හමුවු බව පාර්ලිමේන්තුව වාර්තා කරයි. ඒ උගන්ඩාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන ගරු…

පොන්නම්බලම් මන්ත්‍රීවරයා උතුරට ගොස් ජාතිවාදය වපුරනවා. _ උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රිවරයා උතුරට ගොස් එහි ජාතිවාදය වැපිරීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කරයි . පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ පවුලේ…

මුහුදු ජලය පානීය ජලය බවට පත් කරන ව්‍යාපෘතියක් යාපනයේ දි ආරම්භ කරයි.

මුහුදු ජලය පිරිසිදු පානීය ජලය බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් යාපනය වඩමාරච්චි ප්‍රදේශයෙ මේ වන විට ආරම්භ කර තිබේනවා. ඇමරිකානු ඩොලර් මිලියන 400 ක වියදමක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරනු ලබන…

ශ්‍රී සාර සමාධි දහම් පාසලේ නව මාධ්‍ය ඒකකය අද අරඹයි.

පාදුක්ක, හල්බරාව නිමලාරමය ශ්‍රී සාර සමාධි දහම් පාසල මාධ්‍ය ඒකකය නීමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය වරායායේ සමිත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කරන ලදි. සාරධර්ම වලින් පිරිපුන් සදාචාරාත්මක මාධ්‍යවේදීන් බිහි…

අධිතාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් කටුනායක ගුවන් තොටුපළට

වසර 20 ක් පමණ පැරණි සන්නිවේදන පද්ධතිය ඉවත් කර ලොව තිබෙන අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් කටුනායක ගුවන් මෙහෙයුම් පාලක මැදිරියේ ස්ථාපනය කරන ලදී. සියළු නවීන තාක්ෂණික මෙවලම් පහසුකම් සහිත…

සිම්බාබ්වේ හිටපු ජනාධිපති නැවතත් ජනපති පුටුවට

සිම්බාබ්වේ පැවති ජනාධිපතිවරණයේදීZanu-PF පක්ෂයේ හිටපු ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා හෙවත් ‘The Crocodile’ සිය දෙවන ධුර කාලය සදහා තේරී පත්ව ඇතිබව සිම්බාබ්වේ මැතිවරණ කොමිසම (ZEC) විසින් නිවේදනය කරයි . මිලියන 2.3 ජන්ද…

ශනි අබේසේකර ඇතුළු පිරිස නිදෝස් කොට ඇත .

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා නීතිපති උපදෙස් මත ගම්පහ…

ඩලස් අනුර ඒකගතාවයට.

ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමන බැවින් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාව සහ ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවයක් ඇති කර ගන ඇති බව වාර්තා වේ. ඒ පසුගිය දා…

සාගර කාරියවසම්ට ලංසා අභියෝග කරයි .

නොදන්නා ඉතිහාසය ගැන වැරදි කරුණු තැන් තැන්වල නොකියා තමන් සමග ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන්නැයි පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ට අභියෝග කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ප්‍රකාශ…

You cannot copy content of this page