ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට යෝජනා කරයි
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් සිටීවන්ස් මහතා පවසයි. පසුගිය දා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල…
හෙළකුරු සඳහා මුදල් අය කරන බව එම සමාගමේ නිර්මාතෘ පවසයි.
හෙලකුරු සමාගම සිය වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම හෙලකුරු ප්‍රෝ සමාජිකයින්ට පමණක් ලබා දීමට කටයුතු කර ඇත . මේ අනුව මෙම වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම තවදුරටත් නොමිලේ ලබා ගත නොහැකි අතර එය මුදල්…
මිණුවන්ගොඩ ආරාමයක මෙහෙණින් වහන්සේලා තුන් නමක් අතුරුදහන්
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක මහණ වීමට පැමිණි තරුණියක සහ එම ආරාමයේ වැඩ වාසය කළ මෙහෙනින් වහන්සේලා තුන් නමක් අභිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. මෙම මෙහෙණි ආරාමයේ වැඩ…
ආරක්ෂක ප්‍රධානියකු පිළිබඳව රහස් පොලීසිය පරීක්ෂණ අරඹයි
ප්‍රධාන පෙළේ ආරක්ෂක අංශ ප්‍රධානියකු පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. නීතිපතිවරයා විසින් ලබා දී ඇති ලිඛිත නියෝගයක් මත පරීක්ෂණ මෙය වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ…
නව සංවිධානයේන් රටේ මධ්‍යස්ථ මතධාරීන්ට පුලුල් ඉඩක් _ ජාතික සංවිධායක කැලුම් ශ්‍රී පාලි
රට තුල හැකියාවෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන බහුතර පිරිසට ජාතික ජනතා සංවිධානය තුල පුලුල් ඉඩක් පවතින බව එහි ජාතික සංවිධායක කැලුම් ශ්‍රී පාලි පවසයි . ඔහු මේ බව පැවසුවේ ජාතික…
මොරගහකන්ද ජලාශය සිඳී යාමේ අවදානම තවදුරටත්
දිවයින පුරා මේ වන විට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවතින බව වාර්තා වේ. මේ වන විට මොරගහකන්ද ජලාශ…
රුපියල් මිලියන 150,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ _ ශ්‍රී ලංකා මහ බැංකුව
රුපියල් මිලියන 150,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා ලංසු කැඳවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ…
ඩොලරයේ වටිනාකම පහළට.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) ප්‍රකාශ කල විනිමය අනුපාතය අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 317.80ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.63ක් දක්වා පහළ ගොස් ඇත . මෙරට අනෙකුත් වාණිජ බැංකු…
නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරනවා _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ.
නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය ද කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ…
සක්විති රණසිංහ තවත් ලක්ෂ 50 ගෙවා දමයි.
මහජනතාවගේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා තවත් රුපියල් ලක්ෂ 50 ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (24) තැන්පත් කර ඇත . තැන්පත්කරුවන්ගෙන් ලබා…
