අද කාලගුණ වාර්තාව

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද,…

අපේ රට විනාශ කරන්නේ අපේ රටේම මිනිස්සු _ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ

යකඩය එහි හට ගන්නා මළකඩවලින් විනාශ වනවා සේ මේ රටේ මිනිසුන් ම මේ රට විනාශ කරන බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි මේ රට විනාශ කිරීමට පිටරටින් කිසිවෙකු පැමිණීමේ අවශ්‍යතාවක්…

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ගොනු කර ඇති පෙත්සම සැප්තැම්බර් මස 4 වන දා ට කල් යයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 4 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත. වෙනත් නඩු විභාගයක් අද (…

බෝමිරිය ජාතික පාසලට පැමිණි අධ්‍යාපන ඇමතිතුමා.

අධ්‍යාපනය අතරමග දී සැකසිය නොහැකි අතර එය පෙරපාසලේ සිට ඉතා විධිමත් ව සැකසිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි . අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) බෝමිරිය…

ඉරානයෙන් මිලදී ගන්නා තෙල් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් තේ

ඉරානයෙන් මිලදී ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500 ක තේ අපනයනය කිරීමට සැළසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. මෙම වසර අවසානය වන…

වයස 18 ට වැඩි පුද්ගලයන්ගේ බදු ලිපි ගොනු සැකසීමට තාක්ෂණික ක්‍රමවේදයක්.

යෝජිත වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා බදු ලිපිගොණු විවෘත කිරීමේ කාර්යය සිදු කිරීම සංකීර්ණ බවත්,එම ක්‍රියාවලිය ඉටු කිරීම සඳහා තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ඉදිරියේදී යෝජනා ඉදිරිපත් කරන බවපාර්ලිමේන්තුවේ…

ජනාධිපතිතුමාගේ පරිණත නායකත්වය නිසා රට නැවත සංවර්ධනය කරා යොමු වෙනවා_ බිනර ජයවර්ධන

ජනාධිපතිවරයාගේ පරිනත නායකත්වය හා සැලසුම් හේතුවෙන් රට නැවත සංවර්ධනය වන බවත් 2048 වන විට ඒ සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව තිබෙන බවත් කඩුවෙල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක බිනර ජයවර්ධන…

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනියුක්තව සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන්ට චක්‍රලේඛනයක්.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සියලු නිලධාරීන් සතියේ වැඩකරන දින පහ තුළ උදෑසන කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා…

දිවයින පුරා අද වියලි කාලගුණ තත්ත්වයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද,…

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා ගැනේ.

කඩුවෙල වැව පාරේ ළඳු කැලෑවක් තිබි හමුවුණු කැපුම් තුවාල සහ පහර දීමේ තුවාල සහිතව මළ සිරුර ගොතටුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ බවට අනාවරණය වූ බව කඩුවෙල පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ…

You cannot copy content of this page