13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජගත් ඩයස් සමුළුවක් කැඳවයි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීමේ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත . අගෝස්තු 10 වැනිදා පස්වරු 3.30 සිට 6.30 දක්වා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී…

විද්‍යාපිඨ බඳවා ගැනිම් සැප්තැම්බර් 10 දා සිට ආරම්භ වේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා නියමිත නව ලියාපදිංචි කිරීම සැප්තැම්බර් මස 10 වැනිදා සිට ආරම්භ කරන ලෙස පීඨාධිපතිවරුන්ට දැනුම් දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ලෝක බැංකුවේ ‘GEM’…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වාගෙන් තර්ජන.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා බැණ වැද තර්ජනය කළේ යැයි කළුතර කායවර්ධන සංගමයේ හිටපු උප සභාපති අනුර වීරසිංහ මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට්…

තවත් භාණ්ඩ වර්ග 300 කට පනවා තිබු ආනයන සිමා සැප්තැම්බර් සිට ඉවතට.

දැනට ආනයන සීමා කර ඇති තවත් භාණ්ඩ වර්ග 300 ක් සදහා ආනයන සීමාවන් එළඹෙන සැප්තැම්බර් මාසයේ ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…

කැනඩාවේ අගමැති බිරිදගෙන් වෙන්විමට තිරනය කරයි.

වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබේ. දෙදෙනා විවාහ වූයේ 2005 වසරේ මොන්ත්‍රියාල් නුවරදීය. වෙන් වීමට තීරණය කළත්,…

අගෝස්තු මස 5 වන දින කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ…

ඉදිකිරීම් ක්ෂේත්‍රය යලි නගා සිටුවීම ජනාධිපතිවරයාගේ අරමුණ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි

ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල…

චක්‍ර ලේඛනය අහෝසි කිරීමට අවශ්‍යතාවයක් නෑ _ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්දගුප්ත

සෞඛ්‍ය සේවකයින් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි නොකරන බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පවසයි. අදාල චක්‍රලේඛය රජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව නිකුත් කර…

රටට සිදුව ඇති තත්ත්වයට විපක්ෂනායකවරයාත් වගකිව යුතුයි _මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි.

වර්තමානයේ රටට සිදු වී ඇති තත්වයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සියලු දේශපාලඥයින් වග කිව යුතු බව මිහින්තලා රජ මහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ කියා සිටි . අයහපත් පනතක් පාර්ලිමේන්තුවේදී…

නාම පුවරු විවෘත කරන්න ආ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවගේ විරෝධය

අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ නමින් හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා නමින් මැදිරිගිරිය ප්‍රදේශයේ මාර්ග දෙකක් නම් කිරීමට ප්‍රාදේශීය සභාවේ අනුමැතිය හිමිවි තිබුණි . ඒ අනුව…

You cannot copy content of this page