උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින නියම කෙරේ

2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ…

මේ අවස්ථාවේ වාහන ආනයනයට අවස්ථාව ලබාදිය නොහැකියි – මුදල් රාජ්‍ය ඇමති

රුපියලේ අගය අවප්‍රමාණය වීම ඉල්ලුම සැපයුම මත ඇතිවූ සාමාන්‍ය තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා…

අද ඩොලරයේ විකුණුම් මිල රු.319 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (16) යළි පහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.300.51 ක් ලෙස…

කම්කරු නීතිය තාම හදලා ඉවර නෑ – මනූෂ නානායක්කාර

කම්කරු නීතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කර අදහස් ලබාගත් බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ අනුව සියලු වෘත්තීය සමිතිවලට, හාම්පුතුන්ගේ සංගම් ඇතුළු සියලු පාර්ශවවලට අදහස් ලබාදෙන ලෙස…

අළු බඳුන ක්‍රිකට් තරගාවලි​ය අද ඇරඹෙයි

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අත​ර අළු බඳුන ක්‍රිකට් තරගාවලි​ය අද (16) ආරම්භ වනවා. ඒ අනුව එහි පළමු තරගය අද එංගලන්තයේ බර්මින්හැම්හි දී ආරම්භවීමට නියමිත බවයි සඳහන් වන්නේ. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර…

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 3ක මිල අඩු කරයි

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දැමීමට තීරණය කර ඇති බව ලංකා සතොස පවසනවා. ඒ අනුව වටානා, පාන්පිටි සහ රතු පරිප්පුවල මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව…

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් 02ක් නිෂ්ප්‍රභ කෙරේ

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා…

ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඖෂධ කාණ්ඩ 60 ක මිල මෙලෙස සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී…

වගා ආරක්ෂා කර ගැනීමට යළිත් පතුරම් තුවක්කු

ගොවීන්ට වගා ආරක්ෂා කර ගැනීම සඳහා පතුරම් තුවක්කු යළි නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. ජාතික ගොවිජන බල මණ්ඩලය සමග අද…

You cannot copy content of this page