ජනපති 7 වන ඉන්දීය සාගර සමුළුව අමතයි…
ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. 7 වැනි ඉන්දීය…
ජනපති බටහිර ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් හමුවේ …
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් (Roger Cook) සමග හමුවක් ඉන්දීය සාගර සමුළුවට…
9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභා වාරය සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පත්කෙරේ…
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහාකාරකසභා කිහිපයක් සඳහා මේ වන තෙක් ලැබී ඇති නාම යෝජනා අනුව සාමාජික මන්ත්‍රීවරයන් නම් කිරීම පාර්ලිමේන්තුව විසින් ඊයේ (09) යෝජනා සම්මත කර ගන්නා ලදි.…
රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ලිපි ගොනු විවෘත කිරීම මේ මොහොතේ ප්‍රායෝගික නොවේ _ පාඨලී චම්පික රණවක
රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ලිපි ගොනු සැකසීම මේ අවස්ථාවේ දි ප්‍රායෝගික නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටි බදු ලිපිගොනු සැකසීමේ කාර්යයට…
පැතුම නිශ්ශංක ශ්‍රී ලාංකිය ක්‍රිකට් ඉතිහාසයේ අලුත් කරමින් ලකුණු 200 ඉක්මවු ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වෙයි…
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස අද (9) පැතුම් නිශ්ශංක ලෝක ක්‍රිකට් ඉතිහාස පොතට නම ඇතුළත් කර ගැනීමට සමත් විය. ඒ…
සිමෙන්ති සංස්ථාවේ අක්කර 5000ක ඉඩමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් උපයා ගත හැකියි – රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක…
සිමෙන්ති සංස්ථාව සතු අක්කර 5000ක ඉඩමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් උපයා ගත හැකි සැලැස්මක් ඇති බවත් ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් ආයතනයක් ද මේ වන විට තෝරාගෙන ඇති බවත් ප්‍රාථමික…
NLDB ආයතනය තුට්ටු දෙකට ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීම වාහම නතර කරන්න _ නාමල් කරුණාරත්න……
මෙරට කිරි නිෂ්පාදනය සඳහා මැදිහත්ව ආයෝජනය කිරීමට සූදානම් වන ඉන්දීය අමුල් සමාගම මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තශාලා සහ කිරි මධ්‍යස්ථාන රැසක් තුට්ටු දෙකට ලබා ගැනිමට සූදානම් වන බව සමස්ත ලංකා ගොවිජන…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනිමෙන් වු හානියට වන්දි ඉල්ලු පෙත්සම නිෂ්ප්‍රභා වේ….
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් ධීවරයන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව විසින් ඉදිරිපත් කළ පෙත්සම කොළඹ වාණිජ මහාධිකරණ…
ඉන්දියාවේ අමූල් සමාගම පශු සම්පත් ඉඩම් පරික්ෂාව අරඹයි ..
ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් පිරිසක් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීම ඊයේ (08) සිට ආරම්භ කල බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි. ගොවිපොළ අමූල් සමාගමට බදු දීමට පෙර ඒවායේ…
පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්වයට චන්ද්‍රිකා බණ්ඩාරනායක…
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට තීරණය කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ සඳහන් කරයි . පොදුජන එක්සත් පෙරමුණේ…
